Notice to the General Public |
29th March 2018
Notice to the General Public
Draft of the Amendment to the Voluntary Social Services (Registration and Supervision) Act No 31 of 1980 has been released for information and comments of General Public
You are requested to submit / send your ideas or comments regarding this publication to below mentioned Posted address or e-mail addresses on or before 23rd of April 2018.
Postal Address : The Director General National Secretariat for Non Governmental Organizations No: 90/2, Parakum Mawatha, Pannipitiya Road, Battaramulla. Email: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
Director General/ Registrar National Secretariat for Non Governmental Organizations
2018 මාර්තු 29
මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජසේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය) පනත සංශෝධනය සඳහා සකස් කළ කෙටුම්පත මහජනතාවගේ දැනගැනීම හා අදහස් / යෝජනා සඳහා මෙසේ ඉදිරිපත් කරමි.
කෙටුම්පත් කල පනත (සිංහල පිටපත)
මෙම කෙටුම්පත් සම්බන්ධයෙන් වන ඔබගේ අදහස් හා යෝජනා 2018. අප්‍රේල් 23 දින හෝ ඊට පෙර මා වෙත ලැබෙන සේ පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයන් වෙත යොමු කරන ලෙස මෙයින් දැනුම් දෙමි.
තැපැල් ලිපිනය : අධ්යක්ෂ ජනරාල්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය අංක : 90/2, පැරකුම් මාවත, පන්නිපිටිය පාර, බත්තරමුල්ල. ඊ-මේල් ලිපිනය : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
අධ්යක්ෂ ජනරාල්/ රෙජිස්ට්‍රාර් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය
|
LAST_UPDATED2 |