Notice to the General Public

29th March 2018

 


Notice to the General Public

 

Draft of the Amendment to the Voluntary Social Services (Registration and Supervision)

Act No 31 of 1980 has been released for information and comments of General Public

 

Drafted act (English Copy)

 

You are requested to submit / send your ideas or comments regarding this publication

to below mentioned Posted address or e-mail addresses on or before 23rd of April 2018.

 

Postal Address :

The Director General

National Secretariat for Non Governmental Organizations

No: 90/2, Parakum Mawatha, Pannipitiya Road, Battaramulla.

Email: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

Director General/ Registrar

National Secretariat for Non Governmental Organizations

 

2018 මාර්තු 29


මහජනතාව වෙත කෙරෙන නිවේදනයයි

 

1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජසේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය) පනත සංශෝධනය සඳහා සකස් කළ

කෙටුම්පත මහජනතාවගේ දැනගැනීම හා අදහස් / යෝජනා සඳහා මෙසේ ඉදිරිපත් කරමි.

 

කෙටුම්පත් කල පනත (සිංහල පිටපත)

 

මෙම කෙටුම්පත් සම්බන්ධයෙන් වන ඔබගේ අදහස් හා යෝජනා 2018. අප්‍රේල් 23 දින හෝ ඊට පෙර මා වෙත ලැබෙන සේ

පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයන් වෙත යොමු කරන ලෙස මෙයින් දැනුම් දෙමි.

 

තැපැල් ලිපිනය :

අධ්‍යක්ෂ ජනරාල්,

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

අංක : 90/2, පැරකුම් මාවත, පන්නිපිටිය පාර, බත්තරමුල්ල.

ඊ-මේල් ලිපිනය : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ , මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ


අධ්‍යක්ෂ ජනරාල්/ රෙජිස්ට්‍රාර්

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

 

Tamil Version

 

 

LAST_UPDATED2