· සහන සහ සංවර්ධන ක්‍රියාකාරකම් වලට දායකවීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවන්ට හිතකර පරිසරයක් සකස් කරීම. · රා. නො. ස. අතුරින් රා. නො. ස. අංශය රාජ්‍ය අංශයේ ආයතන සහ රා. නො. ස. සේවා අවශ්‍ය වන ජනතාව සමඟ සම්බන්ධීකරණ කිරීම. · රා. නො. ස. ව්‍යාපෘති දිවයිනේ නෛතික රාමුව තුළ සිදුකරන බව තහවුරු කිරීම. · රා. නො. ස. දිවයිනේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ ක්‍රියාකරන බව තහවුරු කිරීම. |